ආයතනය විසින් NIOSH නිල ලාංඡනය අනවසරයෙන් භාවිත කිරීම.
TL Care Campus නම් පෞද්ගලික ආයතනයක් විසින් ඔවුන්ගේ සිය මෑත කාලීන ෆේස්බුක් (Facebook) ප්‍රචාරණ කටයුතු සඳහා ජාතික වෘත්තීය සුරක්ෂිතතා හා සෞඛ්‍ය ආයතනයේ (NIOSH) නිල ලාංඡනය කිසිදු අවසරයකින් තොරව භාවිත...
Continue Readingබලහත්කාරි ශ්‍රමය තුරන් කිරීම සඳහා වූ තෙදින වැඩමුළුවක් අතුරුගිරියේදී.
බලහත්කාරී ශ්‍රමය තුරන් කිරීම සඳහා වූ තෙදින වැඩමුළුවක් ඊයේ (18) පෙරවරුවේදී අතුරුගිරියේ පිහිටි ජාතික වැවිලි කළමණාකරණ ආයතනයේදී ආරම්භ කෙරිණි. කම්කරු අමාත්‍යාංශයේ ලේකම් එස්.එම්.පියතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් සහ ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ...
Continue Readingකම්කරු නීති සංශෝධනය සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලද කමිටුව ජාතික කම්කරු උපදේශක සභාවේ(NLAC) අදහස් විමසයි.
කම්කරු නීති සංශෝධනය කිරීම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරන ලද කමිටුවට ජාතික කම්කරු උපදේශක සභාවේ (NLAC) නියෝජිතයන්ගේ අදහස් ලබාගැනීම සඳහා සංවිධානය කරන ලද විශේෂ හමුවක්,පහුගියදා (27) නාරාහේන්පිට –...
Continue ReadingSri Lanka’s Inter-Ministerial Social Care Working group Embarks on Developing a Roadmap and a National Action Plan with ILO’s Technical Support
Colombo, 29 October 2025 – The need to invest in Sri Lanka’s care economy has never been greater. Sri Lanka has taken first steps to build a stronger, fairer...
Continue Reading- 1
- 2