ඇබෑර්තු

කම්කරු අමාත්‍යාංශය

ජාතික වෘත්තිය සුරක්ෂිතතා හා සෞඛ්‍ය ආයතනය

ජාතික වෘත්තිය සුරක්ෂිතතා හා සෞඛ්‍ය ආයතනයේ පහත තනතුරු සඳහා අයදුම්පත් කැඳවනු ලැබේ.

01. කළමනාකරණ සහකාර (තාක්ෂණික නොවන) (01)


Content Action
Notice

කම්කරු අමාත්‍යාංශය

ජාතික ශ්‍රම අධ්‍යයන ආයතනය

ජාතික ශ්‍රම අධ්‍යයන ආයතනයේ පහත තනතුරු සඳහා අයදුම්පත් කැඳවනු ලැබේ

01. අධ්‍යක්ෂ ජනරාල් (01)


Content Sinhala Tamil
Notice
Application

📌 අවසන් දිනය – 2025/08/14 දින හෝ ඊට පෙර

📌 වැඩි විස්තර සඳහා : www.nils.gov.lk

📌 දුරකථන අංකය: 0112 786541 / 0112 786551

📌 විද්‍යුත් තැපෑල: nilsprocurementunit@gmail.com