ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය
ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන "වරාය පිවිසුම් ගුවන් මාර්ග ව්‍යාපෘතියේ (PAEHP)" පවතින,
පහත සඳහන් තනතුර සඳහා සුදුසුකම් ලත් ශ්‍රී ලංකා පුරවැසියන්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ.
01. ප්‍රසම්පාදන විශේෂඥ (01)