පෞද්ගලික අංශයේ වැටුප් වැඩිවීම පිළිබඳ මාධ්‍ය නිවේදනයයි
2025 අංක 11 දරන සේවකයන්ගේ ජාතික අවම වේතන සංශෝධන පනතේවිධිවිධාන අනුව 2026 වර්ෂයේ ජනවාරි මස 01 වැනිදා සිට ක්‍රියාත්මක වනපරිදි පෞද්ගලික අංශයේ ජාතික අවම වැටුප, රුපියල් 27,000 සිට රුපියල්30,000...
Continue Reading