Year: 2025

තුල්හිරිය සහ පූගොඩ පේෂකර්මාන්තශාලාවල සේවය කල රැකියා අහිමි වූ සේවකයන්ට වන්දි ප්‍රදානය කිරීම

1978 වර්ෂයේ දී දේශපාලන හේතුන් මත වසා දැමුණු ජාතික පේෂකර්ම සංස්ථාවට අයත්ව තිබූ තුල්හිරිය සහ පූගොඩ පේෂකර්මාන්තශාලාවල සේවය කල රැකියා අහිමි වූ සේවකයන්ට වන්දි ප්‍රදානය කිරීමේ වැඩසටහනක් , කම්කරු...

Continue Reading

ආරක්ශිත ගෘහ (Poly Tunnels) තුල වගාවන් සිදු කරන ඔබ සදහා රසායනික ද්‍රව්‍ය සමග වැඩ කිරීමේ නිසි ආරක්ෂිත ක්‍රම පිළිබදව මාරගගතව (Online) නොමිලේ සිදු කරනු ලබන දැනුවත් කිරීමේ වැඩසටහන.

ආරක්ශිත ගෘහ (Poly Tunnels) තුල වගාවන් සිදු කරන ඔබ සදහා රසායනික ද්‍රව්‍ය සමග වැඩ කිරීමේ නිසි ආරක්ෂිත ක්‍රම පිළිබදව මාරගගතව (Online) නොමිලේ සිදු කරනු ලබන දැනුවත් කිරීමේ වැඩසටහන. 2025/04/28...

Continue Reading

පෞද්ගලික අංශයේ අවම වැටුප හරියටම වැඩිවෙන්නේ මෙහෙමයි

මෙතෙක් මසකට රුපියල් 21000 ක්ව පැවැති පෞද්ගලික අංශයේ ජාතික අවම මාසික වැටුප, අයවැය යෝජනා අනුව මේ වසරේ සිට මසකට රුපියල් 27000 දක්වා වැඩි කෙරෙන අතර ජාතික අවම දෛනික වැටුප...

Continue Reading

නව කම්කරු කොමසාරිස් ජනරාල් අද වැඩ භාර ගනියි

නව කම්කරු කොමසාරිස් ජනරාල් ලෙස පත් කෙරුණු නදීකා වටලියද්ද මහත්මිය අද (24) පෙරවරුවේ නාරාහේන්පිට – මෙහෙවර පියෙස ගොඩනැගිල්ලේ පිහිටි කම්කරු දෙපාර්තමේන්තුවේදී වැඩ භාර ගත්තාය. ගඟසිරිපුර කණිෂ්ඨ විද්‍යාලය,ගම්පොල ශාන්ත ජෝෂප්...

Continue Reading

වසරකට වැඩබිම්වල සිදුවන මාරාන්තික නොවන වෘත්තීය අනතුරු සංඛ්‍යාව දෙදහසක් පමණ වෙනවා. – කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ

වසරකට වැඩබිම්වල සිදුවන මාරාන්තික නොවන වෘත්තීය අනතුරු සංඛ්‍යාව දෙදහසක් පමණ වන බවත්,මාරාන්තික වෘත්තීය අනතුරු සංඛ්‍යාව හැටත් අසූවත් අතර අගයක් ගන්නා බවත් කම්කරු නියෝජ්‍ය‍ අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පැවසීය.  නියෝජ්‍ය...

Continue Reading

කම්කරු අමාත්‍යාංශය විසින් වැඩබිම් ඉලක්ක කරගෙන ආරම්භ කරනු ලබන සැමට සුරක්ෂාව (Safety for All) වැඩසටහන් මාලාවේ ආරම්භය ජාඇල – ඒකල නර්ඩ් (NERD) ආයතන පරිශ්‍රයේදී 14 වැනිදා දවස පුරා

රජය විසින් ක්‍රියාත්තමක කරනු ලබන Clean Sri Lanka වැඩසටහනට සමගාමීව, සෑම වැඩ බිමක් තුළම යහපත් වැඩ පරිසරයක් නිර්මාණය කිරීම සඳහා “සැමට සුරක්ෂාව” (Safety for All) මැයෙන්, සුළු හා මධ්‍ය...

Continue Reading