කම්කරු අමාත්‍යාංශය
දේශපාලන හේතූන් මත ජාතික පේෂකම සංස්ථාවට අයත්ව තිබූ තුල්හිරිය හා පූගොඩ පේෂ කර්මාන්තශාලාවල රැකියා අහිමි වූ සේවකයින්හට අවසාන බේරුම් කිරීමක් ලෙස සහන සැලසීම
ජාතික පේෂකර්මම සංස්ථාවට අයත්ව තිබූ තුල්හිරිය සහ පූගොඩ පේෂ කර්‌මාන්තශාලාවල සේවය කරනු ලැබූ පිරිසක් විසින් වර්ෂ 1978 මාර්තු මාසයේදී වැඩ වර්ජනයක නියැලීම මත ඔවුන් සේවය අතහැර ගියා සේ සලකා...
Continue Reading