කම්කරු අමාත්‍යාංශයෙන් මෙම මස 22 වැනිදා සිට 26 වැනිදා දක්වා දිවයින පුරා ජංගම සේවාවක්… සමාරම්භය යාපනයේදී….
කම්කරු අමාත්‍යාංශය යටතේ පවතින ආයතන වලින් සැලසෙන සේවාවන් ලබා දීමේ අරමුණින් සංවිධානය කෙරෙන ජංගම සේවයක් මෙම මස 22 වැනිදා සිට 26 වැනිදා දක්වා දිවයින පුරා පිහිටි දිස්ත්‍රික් හා උප...
Continue Readingළමා ශ්‍රමය තුරන් කිරීම පිළිබඳ වැඩසටහනක් යාපනයේදී….
සෑම වර්ෂයකම ඔක්තෝබර් මස පළමු වැනිදාට යෙදෙන ලෝක ළමා දිනයට සමගාමීව කම්කරු දෙපාර්තමේන්තුවේ කාන්තා හා ළමා කටයුතු අංශය විසින් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරන අතර ඒ යටතේ මෙම මස 22...
Continue Readingමිනිස්බල හා රැකීරක්ෂා දෙපාර්තමේන්තුවේ රැකියා පොළක් මෙම මස 22 වැනිදා යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේදී….
කම්කරු අමාත්‍යාංශය යටතේ පවතින මිනිස් බල හා රැකී රකිෂා දෙපාර්තමේනතුව විසින් සංවිධානය කරනු ලබන රැකියා පොළ වැඩසටහනක් මෙම මස 22 වැනිදා යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේදී පැවැත්වෙයි.මෙම වැඩසටහනේ ප්‍රධාන...
Continue Readingකම්කරු අමාත්‍යාංශය
දේශපාලන හේතූන් මත ජාතික පේෂකම සංස්ථාවට අයත්ව තිබූ තුල්හිරිය හා පූගොඩ පේෂ කර්මාන්තශාලාවල රැකියා අහිමි වූ සේවකයින්හට අවසාන බේරුම් කිරීමක් ලෙස සහන සැලසීම
ජාතික පේෂකර්මම සංස්ථාවට අයත්ව තිබූ තුල්හිරිය සහ පූගොඩ පේෂ කර්මාන්තශාලාවල සේවය කරනු ලැබූ පිරිසක් විසින් වර්ෂ 1978 මාර්තු මාසයේදී වැඩ වර්ජනයක නියැලීම මත ඔවුන් සේවය අතහැර ගියා සේ සලකා...
Continue Readingසේවකයන්ගේ අයවැය සහන දීමනා(සංශෝධන)
සේවකයන්ගේ අයවැය සහන දීමනා (සංශෝධන), සේවකයන්ගේ අයවැය සහන දීමනාව (සංශෝධන) සහ සේවකයන්ගේ ජාතික අවම වේතනය (සංශෝධන) යන පනත් කෙටුම්පත්වලට කථානායකවරයාගේ සහතිකය. සේවකයන්ගේ අයවැය සහන දීමනා (සංශෝධන) පනත් කෙටුම්පත (2005...
Continue Readingපෞද්ගලික අංශයේ අවම වැටුප වැඩිවීමට අදාල පනත් පාර්ලිමේන්තුවේ සම්මතයි
NEWS – 2025.07.23 ( පෞ ද්ගලික අංශයේ වැ ටුප් වැ ඩිවීමේ පනත සම්මත වීම – 2025.07.22 )
Continue Readingලෝක පරිසර දිනය වෙනුවෙන් මාර්ගගතව (Online) නොමිලේ සිදු කරනු ලබන දැනුවත් කිරිමේ විශේෂ වැඩසටහන
ලෝක පරිසර දිනය වෙනුවෙන් මාර්ගගතව (Online) නොමිලේ සිදු කරනු ලබන දැනුවත් කිරිමේ විශේෂ වැඩසටහන. 2025/06/05 දින පෙ.ව. 09.00 සිට Zoom හරහා එදිනට සහභාගී වීමට පහත Link එක භාවිතා කරන්න...
Continue Reading