නීති ආධාර
ශ්‍රම වාසනා ප්‍රතිලාභ
නීති ආධාර
සේවා නියුක්තිකයකුගේ සේවා නියුක්තිය අවසන් කිරීම හා සම්බන්ධවන හෝ කාර්මික ආරවුලක් සම්බන්ධයෙන් නඩුකටයුතු සදහා සහ කම්කරු වන්දි කොමසාරිස් ඉදිරියේ විභාගවන නඩු සදහා මූල්‍ය සහන සැලසීම.
සුදුසුකම් ලබන නඩු කටයුතු
i
අසාධාරණ ලෙස සේවයෙන් ඉවත් කරන ලද අවස්ථාවක්
ii
බේරුම්කරණ නඩුවක් සදහා
iii
කම්කරු වන්දි කොමසාරිස් ඉදිරියේ විභාග වන නඩු
iv
අභියාචනා හා ප්‍රතිශෝධන නඩු
පූර්ව දැනුම්දීමකින් තොරව වසා දැමීමට තීරණය කරන ලද ආයතනයක සේවා නියුක්තිකයන් සදහා මූල්‍ය සහන ලබා දීම.
| ලේඛනයේ මාතෘකාව | කාණ්ඩය | ප්‍රකාශිත දිනය | ක්‍රියාව |
|---|