ශ්‍රම වාසනා ප්‍රතිලාභ
ශ්‍රම වාසනා ප්‍රතිලාභ
සුදුසුකම් නිර්ණායක, අයදුම් කිරීමේ ක්‍රියා පටිපාටි සහ බාගත හැකි පෝරම ගවේෂණය කිරීමට පහතින් ප්‍රතිලාභ වැඩසටහනක් තෝරන්න.
ශිෂ්‍යත්ව
ශිෂ්යත්වසේවා ස්ථානවල සිදුවන වෘත්තීය අනතුරුවලින් මියගිය හෝ 60% හෝ ඊට වැඩි පූර්ණ අබාධිත තත්වයට පත් කම්කරු ජනතාවගේ අධ්‍යාපනය ලබන දූ දරුවන්ගේ ඉදිරි අධ්‍යාපන කටයුතු සදහා වන ශිෂ්‍යත්ව වැඩසටහන.
වෛද්‍ය සහන
වෛද්‍ය සහනවෘත්තීය අනතුරු සදහා ප්‍රතිලාභ ලබා දීම.
නීති ආධාර
නීති ආධාරසේවා නියුක්තිකයකුගේ සේවා නියුක්තිය අවසන් කිරීම හා සම්බන්ධවන හෝ කාර්මික ආරවුලක් සම්බන්ධයෙන් නඩුකටයුතු සදහා සහ කම්කරු වන්දි කොමසාරිස් ඉදිරියේ විභාගවන නඩු සදහා මූල්‍ය සහන සැලසීම.