Select Language / භාෂාව තෝරන්න / மொழியைத் தேர்ந்தெடுக்கவும்

ඉදිරියට යාමට ඔබ කැමති භාෂාව තෝරන්න

පුවත්

පසුගිය දෙවසරක කාලය තුළ කම්කරු අමාත්‍යාංශය විසින් ක්‍රියාවට නැංවූ වැඩසටහන්වල ප්‍රගතිය - ස්වදේශීය සේවය ඔස්සේ විකාශය වූ ජනරාවය වැඩසටහන

2026 සැප්තැම්බර් 23 • පුවත්

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවය ඔස්සේ අද (2026.09.23) දින විකාශය වූ “ජනරාවය” වැඩසටහනින් සාකච්ඡා කෙරුණේ “පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්” ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව යමින් පසුගිය දෙවසරක කාලය තුළ කම්කරු අමාත්‍යාංශය විසින් ක්‍රියාවට නැංවූ වැඩසටහන්වල ප්‍රගතිය පිළිබඳවයි. ඒ සඳහා විශේෂ ආරාධිතයා ලෙස කම්කරු අමාත්‍යාංශයේ ලේකම් එස්.එම්.පියතිස්ස මැතිතුමන් එක්වූ අතර වැඩසටහන මෙහෙය වූයේ සුජාතා කරුණාරත්න මහත්මිය විසිනි.

https://www.facebook.com/share/v/1BvJkMuwpk/ 


මෑතකාලීන පළකිරීම්

ප්‍රවේශ්‍යතාව දසුන සකසන්න
අකුරු ප්‍රමාණය
වර්ණ ප්‍රකාරය
හඬ කියවීම (Text-to-Speech)