පුවත්

කම්කරු දෙපාර්තමේන්තුවේ මානව සම්පත් සංවර්ධන නිලධාරීන් වෙත සහතිකපත් ප්‍රදානය කිරීම.

2026 සැප්තැම්බර් 3 • පුවත්

වෘත්තීය සුරක්ෂිතතාව සහ සෞඛ්‍යය පිළිබඳ පුහුණු වැඩසටහන සාර්ථකව නිම කළ කම්කරු දෙපාර්තමේන්තුවේ මානව සම්පත් සංවර්ධන නිලධාරීන් සඳහා සහතිකපත් ප්‍රදානය කිරීමේ උත්සවය පසුගියදා (14දා) නාරාහේන්පිට කම්කරු ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී කම්කරු අමාත්‍යාංශයේ ලේකම් එස්.එස්.ඒ. එම්. මෙහිදී මානව සම්පත් සංවර්ධන නිලධාරීන් 35 දෙනෙකුට සහතිකපත් ප්‍රදානය කෙරිණි.

 

කම්කරු කොමසාරිස් ජනරාල් නදීකා වටලියද්ද මෙනවිය, අතිරේක කම්කරු කොමසාරිස් ජනරාල් (පරිපාලන), දිලේකා කුඩච්චි මෙනවිය සහ අතිරේක කම්කරු කොමසාරිස් ජනරාල් (ඉංජිනේරු), K. M. U. B. කුලසේකර යන මහත්ම මහත්මීන්, තවත් කීර්තිමත් නිලධාරීන් කිහිප දෙනෙකු සමඟින්, මෙම සහතික පත් ප්‍රදානෝත්සවයට

ඡායාරුප ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක්ව සිටියහ. උත්සවයේ විශේෂ අවස්ථා කිහිපයක්.

ඡායාරූප ගැලරිය

මෑතකාලීන පළකිරීම්

ප්‍රවේශ්‍යතාව දසුන සකසන්න
අකුරු ප්‍රමාණය
වර්ණ ප්‍රකාරය
හඬ කියවීම (Text-to-Speech)