Skip to content
default color brick color green color
English (United Kingdom)Tamil (Sri Lanka)
ඔබ මෙතනයි:  මුල් පිටුව කම්කරු කෞතුකාගාරය
කම්කරු කෞතුකාගාරය

කම්කරු කෞතුකාගාරය

කාර්යයන්

  • ශ්‍රී ලංකාවේ කම්කරු අමාත්‍යාංශයේ ඇති වැදගත් සිදුවීම්.
  • ශ්‍රී ලංකාවේ කම්කරු නීති.
  • ශ්‍රී ලංකාව අනුමත කර ඇති ජා.ක.සං. සම්මුති.
  • ශ්‍රී ලංකාවේ වෘත්තීය සංගම් ව්‍යාපාරයේ ඉතිහාසය
  • හිටපු කම්කරු අමාත්‍යවරු.
  • හිටපු ඉන්දියානු සංක්‍රමණික කම්කරු ලේකම්වරු, කම්කරු පාලකවරු, කම්කරු කොමසාරිස්වරු සහ කම්කරු කොමසාරිස් ජනරාල්වරු.
  • අමාත්‍යාංශය / දෙපාර්තමේන්තුව විසින් පළ කරන ලද ප්‍රකාශන.
ඇමතුම් තොරතුරු,
එම්.ආර්.කේ. ජයවර්ධන මිය,
පුස්තකාලයාධිපති
දුරකථන / ෆැක්ස් : +94 112508974