Skip to content
default color brick color green color
English (United Kingdom)Tamil (Sri Lanka)
ඔබ මෙතනයි:  මුල් පිටුව ජාතික රැකියා සුරක්ෂිතතාව සහ සෞඛ්‍ය ආයතනය
ජාතික රැකියා සුරක්ෂිතතා සහ සෞඛ්‍ය ආයතනය

සේවකයන්ගේ රැකියා සුරක්ෂිතතාව සහ සෞඛ්‍යය ආරක්ෂා කර ගැනීම සඳහාත් සේව්‍ය - සේවක දෙපක්ෂය අතර සහ මේ පිළිබඳ උනන්දුවක් දක්වන අය අතර මේ විෂය පථය පිළිබඳ පුළුල් දැනුමක් ඇති කිරීම සඳහාත් මේ ආයතනය පිහිටුවන ලදී.

මෙම ආයතනය පිහිටුවීම සඳහා අවශ්‍ය පනත කෙටුම්පත් කිරීම දැන් නිමැවී ඇති අතර ඊට පාර්ලිමේන්තුවේ අනුමතිය ලබා ගැනීමට පියවර ගනිමින් පවතී.

අධ්‍යාපනික, පුහුණු සහ පර්යේෂණ කටයුතු දැනටමත් කෙරෙමින් පවතී.

ඇමතුම් තොරතුරු,
ආචාර්‍ය. චම්පිකා අමරසිංහ මෙනෙවිය
වැඩබලන අධ්‍යක්ෂ ජනරාල්
දුරකථන : + 94 011-2502683
ෆැක්ස් : + 94 011-2585425
  නිල වෙබ් අඩවිය: www.niosh.gov.lk

 

<< ආකසු