Skip to content
default color brick color green color
English (United Kingdom)Tamil (Sri Lanka)
ඔබ මෙතනයි:  මුල් පිටුව අංශ විදේශ සම්බන්ධතා
විදේශ සම්බන්ධතා අංශය

මෙම අංශයේ ප්‍රධාන කාර්ය පහත සඳහන් පරිදි වේ.

  • කම්කරු පතිපත්ති සම්පාදනයේදී ඊට සහභාගිවීම, ඒවා සම්බන්ධීකරණය සහ අවශ්‍ය පහසුකම් සැපයීම.
  • ශ්‍රී ලංකාවේ විදේශ සම්බන්ධතා, විශේෂයෙන් ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ සාමාජික රටක් වශයෙන් ඉටු කළ යුතු බැඳීම් සහ වගකීම් ඉටු කිරීමෙහි ලා ප්‍රමුඛ මධ්‍යස්ථානය වශයෙන් ක්‍රියා කිරීම.
  • කම්කරුවන් සහ මිනිස් බලය පිළිබඳ විෂය සම්බන්ධයෙන් පිටරට පැවැත්වෙන සම්මේලන, වැඩමුළු සහ පුහුණු වැඩසටහන් / පාඨමාලා සඳහා සුදුසු නිලධාරීන් සහභාගි කරවීම පිළිබඳ සියලු කටයුතු ඉටු කිරීම.

මේ අනුව මෙම අංශය පහත සඳහන් ක්ෂේත්‍රයන්හි ඵලයාදී කාර්ය ඉටු කර තිබේ.

  • නව නීති කෙටුම්පත් කිරීම සහ ආයතනික වෙනස්කම් සිදු කිරීම .
  • කම්කරු පරිපාලනය ශක්තිමත් කිරීම.
  • ජාත්‍යන්තර කම්කරු සංවිධානය සහ වෙනත් විදේශ සංවිධාන සමග කෙරෙන ලිපි හුවමාරුව සහ
  • අමාත්‍යාංශය යටතේ පවතින ආයතනවල නිලධාරීන්ට විදේශ පුහුණුව ලබා දීමත් ය.
ඇමතුම් තොරතුරු,

ආර්.පී.ඒ. විමලවීර
ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (කම්කරු සහ විදේශ සම්බන්ධතා)
දුරකථන : + 94 011-2368609
ෆැක්ස් : + 94 011-2368609
විද්‍යුත් තැපෑල : sasfr [at] sltnet.lk / wimalaweera [at] lmi.lk