Skip to content
default color brick color green color
English (United Kingdom)Tamil (Sri Lanka)
ඔබ මෙතනයි:  මුල් පිටුව අප ගැන හැදින්වීම
හැදින්වීම

දැක්ම

“තෘප්තිමත් ඵලදායි ශ්‍රී ලාංකික ශ්‍රම බලකායක්”

මෙහෙවර

කාර්මික සාමය හා සහයෝගීතාව, සමාජ සුරක්‍ෂිතභාවය, කම්කරු අයිතිවාසිකම් හා ඵලදායිතාව තුළින් සමාජ ආර්ථික සංවර්ධනයට දායක වීම

පරමාර්ථ

  • ත්‍රෛපාක්ෂික සබඳතාව බලාත්මක කිරීම සහ ශක්තිමත් කිරීම.
  • විශ්ව සම්මත වැඩ කිරී‍මේ අයිතිවාසිකම් සහ කොන්දේසි සහතික කිරීම.
  • ළමා සේවා නියුක්තිය වැළැක්වීම.
  • සේවා නියුක්ත කාන්තාවන් ආරක්ෂා කිරීම සහ බලාත්මක කිරීම සහ ස්ත්‍රී පුරුෂ සාධාරණත්වය සහ සමානාත්මතාව
  • අදාළ කම්කරු නීති ප්‍රතිසංස්කරණ කටයුතු කඩිනම් කිරීම.
  • අංග සම්පූර්ණ සමාජ ආරක්ෂණ උපාය මාර්ගයක් සකස් කිරීම සඳහා කාර්යය ආරම්භ කිරීම.

ප්‍රධාන කාර්ය

  • කාර්මික සාමය සහ සන්හිඳියාව
  • කම්කරු සම්මුති සහ ඒවා බලාත්මක කිරීම.
  • වැඩ කරන කාන්තාවන් ආරක්ෂා කිරීම සහ ළමා සේවා නියුක්තිය අත් හැරීම.
  • වෘත්තීය ආරක්ෂාව සසහ සෞඛ්‍යය
  • සමාජ ආරක්ෂාව
  • අධ්‍යාපනය, පුහුණු කිරීම, පර්යේෂණය සහ සංවර්ධනය.